සූරිය වැව ක්‍රීඩාංගනයේ සේවකයන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක්…

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ සේවකයින් දෙදෙනෙකු වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔවුන්ගේ සිරුරු ක්‍රීඩාංගණය පිටුපස මාර්ගයක තිබිය දී අද උදෑසන සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?