සුළි කුණාටුවකින් මලාවි හා මොසැම්බික් වැසියන් 100 කට දිවි අහිමි වෙයි(ඡායාරූප)

සුළි කුණාටුවක් හේතුවෙන් මලාවි හා මොසැම්බික් රාජ්‍යයන් තුළ පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වර්තාකරනවා.

ෆ්‍රෙඩී නැමති මෙම කුණාටුව මගින් වැඩිම හානියක් සිදුකර තිබෙන්නේ මලාවි අගනගරය වන බ්ලැන්ටයර් වෙතයි.

සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 140 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්ත්වයක් ද එරට බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කළා.

FrGwBzhaYAANTs4
FrGwDl6aEAALg w
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
11
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?