AFC Banner
Empty Ad
Empty Ad

‘සුසුම වී මගේ’ ගැයූ අතුල දිවි ගමනට තිත තබයි

මෙරට සුවහසක් රසිකයින්ගේ සිත් ගායනයෙන් පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද පස්වරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

අතුල ශ්‍රී ගමගේ කලා ශිල්පියා මියයන විට 60 වැනි වියෙහි පසුවුණා.

මෙම ගායන ශිල්පියා ගායන කළ අතිශය ජනප්‍රිය ගීත අතර, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් පියවිලා, කර බඳින රත්තරන්, සුසුම වී මගේ ආදී ගීත රැසක් පෙන්වාදිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
10
+1
1
+1
0
+1
60
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?