සුපිරි සිනමා නිළිය උපන් දිනය සැමරූ හැටි

සිනමා නිළි යමී ගෞතම් පසුගිය නොවැම්බර් 28 වැනිද සිය 32 වැනි උපන්දිනය සමරනු ලැබීය.

මීට මාස කිහිපයකට පෙර චිත්‍රපට අධ්‍යක්ෂක ආදිත්‍ය දේහාර් සමගින් විවාහ වූ යමි සිය විවාහයෙන් පසුව සමරනු ලැබු පළමු උපන්දිනය මෙය වීම විශේෂත්වයකි.

පවුලේ සමාජිකයන්ට අමතරව සිනමා තරු කිහිපයක්ද යමිගේ මෙම උපන්දින සාදයට එකතු වී සිටි අතර, සැමියා ආදිත්‍ය විසින් ඇයට පුදුම හිතෙන අපුරු තැගි කිහිපයක්ද මෙහිදි ලබාදුන් බව සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?