Fly high Get bonus Aviator Phone

සීනි කිලෝවේ මිලට සිදු වු දේ

අද වෙන විට සීනි කිලෝ 1ක සිල්ලර මිල ඇමරිකානු ඩොලර් 1 ක ඉක්මවා ගොස් තිබෙන්නේ.

මේ වන විට ඇමරිකානු ඩොලරයක වටිනාකම රු.203 ක් වන අතර සීනි කිලෝ 1ක මිල රුපියල් 210 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සතියක් තුළ රුපියල් රු.50 කින් ඉහලට

පසුගිය සතියේ රුපියල් 160 තිබූ සීනි කිලෝව ගෙවුණ සතිය තුළ රු.50 කින් වැඩි වූනා.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ශාන්ත අලගියවන්න මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ එය විශාල අපරාධයක් බවයි.

රාජ්‍ය ඇමති අසරණයි

ඒත් මේ අපරාධය වැලැක්වීමට තමන්ට කළ හැකි නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඊට හේතුවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ සහතික මිල ඉක්මවමින් භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහිව ගසන දඩ මුදල වැඩි කිරීමේ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇතත් එය මේ දක්වා සම්මත කර ගැනීමට නොහැකිවීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?