AFC Banner
AFC Banner
Empty Ad

සීඅයිඩිය මීළඟට වැඩේ දෙන්නේ මෙයාට – හරීන්ගෙන් අනාවැකියක්

ඊළඟට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් හඹා යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව හෙළිදරව්වක් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් සිදුකර තිබෙනවා.

ඒ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව ගොස් යළිත් එලියට පැමිණෙන අතරතුරයි.

මීළඟ ඉලක්කයට සුදුසුකම

මීළඟට ඉලක්කය වන්නේ වැඩියෙන් කෑගහන මන්ත්‍රීවරයා බවයි හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

ඒ අනුව මීළඟට අපරාධ විමර්ශන විමර්ශන දෙපාර්තමේන්තුව පන්නන්නේ මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා පිටුපස බවයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඉලක්කය ළඟ තබා ගනියි

ඔහු ඒ බව සඳහන් කරන්නේ මනුෂ නානයක්කාර මහතාවද ළඟ තබා ගනිමින්.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබූ අතර එහිදී තමාගෙන් පැය 6කට ආසන්න වේලාවක් ප්‍රශ්න කළ බවයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එළිදරව් කරන්නේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය පදනම් කරගෙන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීමෙන් වලකින නියෝගයක් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ වන විටත් අධිකරණයෙන් අරගෙනයි තිබෙන්නේ.

එම නියෝගය සැප්තැම්බර් 1 දා වන තෙක් වලංගුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිපුර වන්දි ගන්න ඒ ගෙවල්වල මැණික් තිබ්බා කියලා දාලා
08:03
Video thumbnail
පක්ෂ දෙක එකතු වෙනවට හිරුණිකා කැමති නෑ - උම්මත්තක සංවිධායකවරියක්
11:41
Video thumbnail
ගෙවල් ගිනි තියපු අයගේ ලැයිස්තුව අපි හෙළිකරන්නම්
12:57
Video thumbnail
ඇල්ටෝ එකක් ලක්ෂ 60යි - විට්ස් ගේන්නේ නෑ
09:04
Video thumbnail
ආණ්ඩුවේ නොහැකියාවට චන්දිම වීරක්කොඩි රිදෙන්නම දෙසයි.
03:59
Video thumbnail
වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් - ගෙවල් තමන් විසින්ම ගිනි තියා ගත්තද?
10:01
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44

?