Indian Premier League

සිසුවියන් 10ක් කෙලෙසූ කුරුණෑගල ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරු පොලිස් දැලේ

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක් ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ආයතන හිමිකරුවා ඊයේ (22) දිනයේ දී කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ සිසුවියන් දසදෙනෙකුට ලිංගික අතවර සිදුකර පහර දී තුවාල සිදුකර ඇති බවටයි පැමිණිලි ඉදිරිපත් වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 48 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම සැකකරු විසින් මේ ආකාරයෙන් තවත් සිසුවියන් ලිංගික අතවරයට ලක්ව ඇත්දැයි තවදුරටත් විමර්ශන පවත්වන බවයි කුරුණෑගල පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (23) කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ගනුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

සැකකරු පවතවාගෙන ගිය මෙම ආයතනය දිවයිනේ විවිධ ප්‍රදේශවල දැරියන් 28 දෙනෙකු සදහා නේවාසිකව අධ්‍යාපනය ලබා දී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
3
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53

?