සිරියාවේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 53කගේ සිරුරු සොයා ගනී

සිරියානු වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 53කගේ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිවි ගලවා ගත් 20 දෙනෙකු දකුණු සිරියාවේ ටාටස් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසා තිබෙනවා.බෝට්ටුව මුහුදුබත් වන විට පුද්ගලයින් 120ත් -150 ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.සංක්‍රමණිකයන්ගේ ජාතිකත්වය අපැහැදිලි බවත් ලෙබනනයේ ට්‍රිපොලි වරාය නගරයට ආසන්න නගරයක් වන Minyeh සිට යාත්‍රාව පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?