සිරස ලක්ෂපති වැඩසටහනේ තරුණිය සංවේදී වෙයි (VIDEO)

සිංහරාජ වන විනාශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගිවූ තරුණියගෙන් වන සංරක්ෂණ නිලධාරීන් ඊයේ දිනයේදී කරුණු සටහන් කර ගෙන තිබෙනවා.

මිට දින දෙකකට පමණ ඉහතදී පොලිස් නිලධාරින් ද පැමිණ ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා. එම තරුණිය ප්‍රකාශ කර සිටියේ වන සංරක්ෂණ නිලධාරීන් පැමිණ තමන් ගෙන් ප්‍රශ්න කිරීමේදී දැඩිව කතා කළ බවයි

” ඒ ඉඩම පහු කරගෙන ඇවිත් මාව ප්‍රශ්න කරන නිලධාරීන් වන විනාශය සිදුවන ඉඩමේ හිමිකරුවන්ගෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොගැනීම ප්‍රශ්නාර්ථයක්. මම ඒ ඉඩමේ අයිතිකරු කවුද කියන්න දන්නේ නැහැ. ඒ වගේම මගේ පිටි පස්සෙන් කවුරුත් ඇත්තෙත් නැහැ. මම කොහොමත් කෑගහනවා. මොකද දවසක ඒ කැලේ ඉන්න සත්තුන්ට මොකද වෙන්නේ? මගේ ප්‍රකාශයෙන් දවසක් යන්න කලින් ගෙදරට පොලිසියෙන් ඇවිත් මගෙන් ප්‍රකාශයක් ගන්නවා. ඉතින් මේ වන විනාශය ගැන ඉදිරියටවත් කවුරුත් කතා කරන එකක් නැහැ. මේ වන විනාශය දවසක ලෝක උරුම වැසි වනාන්තරයක් කියන තැනින් මේ සිංහරාජය ඉවත් වෙලා යයි” එම තරුණිය වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටද එච්චර බලයක් තියෙන්නේ ?..අනීතිකව ආවොත් අත්අඩංගුවට ගන්න..මන්නාරමට ගිය ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
05:39
Video thumbnail
යළි රට නගාසිටුවන්න ලාල්කාන්ත ජනතාවට දුන්න සුපිරි Motivation එක..අපිට නැගී සිටින එක ලොකු දෙයක් නෙවෙයි
07:03
Video thumbnail
අවතැන් වූ ජනතාවට ළඟටම ඇවිත් ම#ණ, උප්පැන්න සහතික ලබාදුන් හැටි..මගේ නෝනාගේ සිරුර තාම හොයාගන්න බැරිවුණා
04:45
Video thumbnail
සජිත්ව මිනිස්සු වටකරගෙන දුක කියයි.."අපි පාරට බැහැ ගන්නවත් බැරි තරම් අසරණවෙලා"
14:22
Video thumbnail
ලැබෙන ජාත්‍යන්තර ආධාර ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ..ආණ්ඩුව හැම රුපියලක්ම ජනතාවට දෙනවා
02:25
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28
Video thumbnail
නිලධාරින්ගේ පටලැවිල්ලක් නිසා ජනපතිගේ සාකච්ඡාව අස්සේ මුළු පිරිසටම හිනායයි..
02:21
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57


?