සියල්ලන් බියවැද්දූ පානදුරේ වෙඩිතැබීම

ඊයේ (30) රාත්‍රි 10.00ට පමණ පානදුර සිල්වන් පටුමගේ කොළඹ අලුත්කඩේ උසාව්යේ රාජකාරි කරන නීතිඥවරයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

මෙම වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර සැකකාර නීතිඥවරයා සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වෙඩිතැබීමට යොදාගත් බලපත්‍රයක් නොතිබූ පිස්තෝලය සහ ඔවුන් පැමිණි ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?