AFC Banner
AFC Banner
Empty Ad

සින්වාර් මරා දැමුවත් ගාසාවේ යුද්ධය අවසන් නැහැ – බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයේදී හමාස් නායක යාහියා සින්වාර් මරා දැමුව ද, ගාසාවේ යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා ඊයේ (17) පටිගත කරන ලද දේශනයක දී මේ බව සඳහන් කළා.

මේ අතර සින්වාර්ගේ මරණයත් සමඟ ගාසා ගැටුම් අවසන් වනු ඇතැයි බටහිර නායකයින් අපේක්ෂාවන් සිටි නමුත් නෙතන්යාහුගේ මෙම ප්‍රකාශයත් සමඟ එම අපේක්ෂාවන් මේ වනවිටත් බිඳී ගොස් තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ප්‍රධානී හර්සි හලේවි පැවසුවේ ඔහුගේ හමුදා සින්වාර් සමඟ “ලකුණු” සමථයකට පත් කර ඇති බවත්, සිය හමුදාව ඔක්තෝබර් 7 සංහාරයට සම්බන්ධ සියලුම ත්‍රස්තවාදීන් අල්ලාගෙන මේ වනවිට ජීවත්ව සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් ගෙදර ගෙන එන තෙක් සටන අත්නොහරින බවයි.

දකුණු ගාසා තීරයේ රෆාහි පෙරේදා සිදු වූ දරුණු ගැටුම්වල දී ඔක්තෝබර් 7 ප්‍රහාරයේ මහ මොළකරු බවට ඊශ්‍රායල බලධාරීන් විසින් හඳුනාගෙන සිටි හමාස් නායයෙකු වූ යාහියා සින්වාර් මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව ඊයේ (17) ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?