AFC Banner
AFC Banner
Empty Ad

සිංගප්පූරු ජනපති ලබන බදාදා නවදිල්ලියට

සිංගප්පූරුවේ ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් ලබන බදාදා (ජනවාරි 15) ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

එය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 60 වන වසරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර ANI වෙත පවසා තිබුණේ මෙම සංචාරය බලශක්තිය, කාර්මික උද්‍යාන වැනි සාම්ප්‍රදායික නොවන සහයෝගීතා ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දීය-සිංගප්පූරු සබඳතා නව තලයකට ගෙන යාමට අපේක්ෂා කරන බවයි.

මීට පෙර 2024 වසරේ සැප්තැම්බර් මාසයේ දී අගමැති මෝදි සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?