සෑම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලකටම ඩිජිටල්කරණට රුපියල් මිලියනයක්

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය ලැප්ටොප්, පරිගණක ඇතුළු තොරතුරු තාක්ෂණික යන්ත්‍රෝපාංග සහ සේවා මිලදී ගැනීමට මෙන්ම නිලධාරීන්ගේ ඒ ආශ්‍රිත ධාරිතා වර්ධනයට රුපියල් මිලියනය බැගින් ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මහජනතාවට වඩා යහපත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකි වන පරිදි රාජ්‍ය සේවය නවීකරණය වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවකි. ඒ අනුව, යල්පැනගිය ක්‍රමවේද, යන්ත්‍රෝපකරණ වෙනුවට ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ රාජ්‍ය සේවයක් ගොඩනැගීම උදෙසා මේ වන විට කටයුතු කරමින් සිටියි. තවද, මෙම වැඩපිළිවෙළ කොළඹට පමණක් සීමා නොකර දිවයිනේ සියලුම ප්‍රදේශවල සමස්ත රාජ්‍ය ආයතන පද්ධතිය කරා ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීම රජයේ අපේක්ෂාව බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?