spot_imgspot_img

සැමන් ටින් 18500ක් විනාශ කරයි (වීඩියෝ)

මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් 18500ක් දඹුල්ල දිගම්පතන කසළ අංගනයේදී විනාශකර දමා තිබෙනවා.

පසුගියදා පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැමන් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවටයි රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ.

ඒ අනුව ඒවා විනාශ කරන ලෙසට අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මහේස්ත්‍රාත් අධීක්ෂණය යටතේ අද විනාශ කර තිබෙනවා.

මෙම සැමන් ටින් තොගයේ වටිනාකම රුපියල් 13,500,000කට අධිකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?