සැත්කමක් වැරදී ඇමති බන්දුල ඉන්දියාවෙන් සිංගප්පූරුවට

ඉන්දියාවේදී කළ සැත්කම වැරදී ඇමති බන්දුල ගුණවර්ධන සිංගප්පූරුවේ රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

සැත්කමක් සිදු කිරීම සදහා ඇමති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ඉන්දියාව බලා පිටත් වී තිබුණා.ඉන්දියාවේ පුද්ගලික රෝහලක සිදුකළ එම සැත්කම වැරදී ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

පසුව එම මහතා වැඩි දුර ප්‍රතිකාර සදහා සිංගප්පුරුවේ රෝහලකට ඇතුළත් වී තිබෙනවා.

මේ වන තෙක් බන්දුල ගුණවර්ධන මහතා දැරූ සියලු අමාත්‍ය ධුරවල වගකීම ශාන්ත බණ්ඩාර මහතා වෙත පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
68
අවුල් වගේ !
7
හරි හිනා !
26
හම්මෝ !
1
මාර දුකයි !
14
මලපනිනව !
12
කුජීතයි !
12
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?