සැක සහිත පෙති කිහිපයක් සමග ජේලර්වරියක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.සැකසහිත බෙහෙත් පෙති කිහිපයක් රැගෙන යෑමට ජේලර්වරිය බන්ධනාගාරය තුළට රැගෙන යෑමට උත්සාය කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඇයව අත්අඩංගුවට ගැනීමට සුදානම් වීමේ දී අදාළ ජේලර්වරිය එම පෙති උදුරාගෙන මුඛය තුළ සඟවා ගැනීමට උත්සාහ දරා කලා..අදාළ පෙති ඖෂධීය පෙති වර්ගයක් ද මත් පෙති ද යන්න පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?