රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළා යාමේ සිදුවීමක් හේතුවෙන් මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ සේවය තාවකාලිකව නවත්වා ඇති බවයි.අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිස් ස්ථානයට භාර දී තිබුණි. කෙසේවෙතත්, ඊයේ (30) දින සැකකරු වැසිකිලි යාමට ඉල්ලා සිටි අවස්ථාවේ, සිරමැදිරියේ දොර විවෘත වූ පසු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.
පලා ගිය සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පානදුරයේ සිදුවූ වෙඩි තැබීම් සිද්ධි කිහිපයකට ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලබා ගෙන ඇත. පලාගිය සැකකරුවා අත්තඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද නිලතල යෙදවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී ඇත.
සැකකරුවෙකු පළායයි – පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
4
+1
+1
+1
+1
Subscribe
Login
1 Comment
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip




