Fly high Get bonus Aviator Phone

ස්වාමින්වහන්සේ නමක් කියාගන්නා පුද්ගලයෙකුගේ අසෝබන හැසිරිම සමාජ මාධ්‍ය කලබයි

මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණයවන විඩියෝවක් පිලිබද කාගේත් අවධානය යොමුවී තිබෙනවා. මෙම විඩියෝවේ ස්වාමින්වහන්සේ නමක් කියාගන්නා පුද්ගලයෙකු සිවුරකින් සැරසි මන්නයක් දිගු කරමින් ඉතාම අසෝබන අයුරින් හැසිරෙනු පෙනේ.

කෙසේ නමුත් මෙම සිදුවීම සිදුවූ ස්ථානය හරියට තහවුරු නොවන අතර බුදු දහමට උචිත නොවන අයුරින් මෙහිදි මෙම චිවරදාරියා හැසිරෙනු පෙනේ. මෙහි මෙම චිවරදාරියා සහ තවත් කිහිපදෙනෙකු සිටින අතර එහිදි දෙපාර්ශවයෙන්ම දරුණු වචන හුවමාරුවක් ද සිදුවේ .

එම සංසරණය වූ විඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?