සහල් ආනයන නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

මෙරටට ප්‍රමාණවත් සහල් තොග ඇති බැවින් සහල් ආනයනය නතර කිරීමට පියවර ගන්නා ලෙස වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මේ වසරේ ආනයනය කළ යුතු වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් පමණක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ. ඒ යල කන්නයේ අපේක්ෂිත අස්වැන්න ඉක්මවා වගා කිරීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?