සහන දැනටත් දෙනවා නේ – මුදල් ඇමති

රුපියල් පන්දහස ලබා දීම ඇතුලු සහන රැසක් ජනතාවට මේ වනවිට ලබා දෙන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසනවා.

ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ අනිත් ඉන්ධන මිලද වැඩිවිය හැකි බවය.

කොවිඩ් වසංගතය රුසියානු යුක්‍රේන යුද්ධය ඇතුළු ජාත්‍යන්තර කරුණු නිසා සහන ලබා දීමේ ගැටළු ඇති බව හෙතෙම කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
5
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?