AFC Banner
AFC Banner
Empty Ad

සරසවි සිසුන් පිරිසක් ගුටි කෙළියක

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන සහ තුන්වැනි වසර වල සිසුන් අතර ඇතිවු මත භේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙයට සම්බන්ධ සිසුන්ට තාවකාලිකව විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්ව යන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අද දැනුම් දී තිබෙනවා.

මත භේදාත්මක තත්ත්වය තව දුරටත් වර්ධනය වීම වැළක්වීම සඳහා එම විශ්ව විද්‍යාලයීය දෙවන වසර සිසුන්ට අද දහවල් 12.00 වන විටත් තෙවන වසර සිසුන්ට අද සවස 3.00 වන විටත් නේවාසිකාගාරවලින් ඉවත්ව පිටව යන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දී තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?