Empty Ad
AFC Banner
Empty Ad

සරසවියේදී සෑම සිසුවකුටම හිමිවන්න යන දේ

මේ වසරේ සිට විශ්ව විද්‍යාලයට ඇතුළුවන සෑම සිසුවකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදැරීමේ අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

විශ්ව විද්‍යාලයේදී තොරතුරු තාක්ෂණය විෂයක් ලෙස තෝරා නොගත්තද සෑම සිසුවකුටම අතිරේකව එම විෂය හැදෑරීමේ පහසුකම් සලසන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.

කාර්මික විප්ලවයෙන් පසුව තාක්ෂණ විප්ලවයක් ඇති වී තිබෙන හෙයින් අද තොරතුරු තාක්ෂණ විෂය ඉතා වැදගත් බව ද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය. 

ජාතික පාසල් 1000 ක් ස්ථාපිත කිරීමේ සමාරම්භක උත්සවය මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේදී අද පැවැති අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43
Video thumbnail
ඇයි මේ සජිත් ආණ්ඩුවට මෙහෙම බනින්නේ
10:42

?