මෙරට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී සළකා බලන යෝග්‍යතා පරීක්ෂණ ඉදිරියේදී නොපැවැත්වීමට තීරණයක් ගෙන ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.
මේ බව අනාවරණය කලේ ඊයේ පස්වරුවේ කෝප් කමිටුව හමුවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කැඳවූ අවස්ථාවේදී යි.
පශ්චාත් උපාධි හැදැරීම සඳහා 15 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදී ඇතත් ඔවුන් ඒවා අතහැර යාම හේතුවෙන් විශාල පාඩුවක් වී ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී කියාසිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1