spot_imgspot_img

සය නිවුන් දරුවන්ගෙන් අයෙක් ජීවිතය හැර යයි (වීඩියෝ)

කාසල් වීදිය කාන්තා රෝහලේදී උපත ලැබූ සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන මෙම බිළිඳා මරණයට පත්වී ඇති බවටයි වාර්තා වන්නේ.

කාන්තා රෝහලේදී උපත ලැබූ බිලිඳකු ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී බිළිඳා මියගොස් ඇතැයි සඳහන්. ඊයේ (17) මෙම සය නිවුන් දරුවන් බිහිකර තිබුණේ රාගම ප්‍රදේශයේ පදිංචි මවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
11
+1
2
+1
4
+1
206
+1
22
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?