සයිබර් අපරාධ සම්බන්ධයෙන් 75ක් අත්අඩංගුවට

මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළේ.

සයිබර් අපරාධ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පසුගිය මාස කිහිපය පුරාවටම පොලිසිය මහජනතාවට නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?