AFC Banner
AFC Banner
Empty Ad

සමූපකාර මූලධර්ම ප්‍රවර්ධනය කිරීමට නිකුත් කෙරුණු VISION සඟරාවේ මංගල කලාපය

සණස මාධ්‍ය ජාලය විසින් සණස ව්‍යාපාරයේ සමුපකාර මූලධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ‘VISION’ සිංහල සඟරාව නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය ඊයේ (29) පැවැත්වුණා.

ඒ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දියි.

ජාතික හා ජාත්‍යන්තර තලයේ සමුපකාර සංවර්ධනය, ව්‍යවසායකත්වය සහ ආර්ථික පරිවර්තනය පිළිබඳ සාකච්ඡා පෝෂණය කිරීම මෙම සඟරාවේ අරමුණයි.

සණස ආකෘතියේ සාර්ථකත්වය ඉස්මතු කිරීමෙන්, VISION ග්‍රාමීය ආර්ථිකයක් නඟා සිටුවීමේ දී සමුපකාරවල බලය පිළිබඳ ව දැනුවත් කිරීම සණස සමූහයේ ඒකායන පරමාර්ථය බවත් සඳහන් වනවා.

සමුපකාර පුවත්පත් කලාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම සඳහා මෙදින සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්‍ය පී. ඒ. කිරිවන්දෙනිය මහතාගේ මූලිකත්වයෙන් ප්‍රධාන ආරාධනය පිළිගෙන ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරී රණසිංහ මහතා සහභාගී වූ අතර මේ අවස්ථාව සඳහා සණස සමූහයේ ආයතන 14 හි නිලධාරීන් හා විද්වත් වෘත්තිකයන් රැසක් සහභාගී වූ බවත් වාර්තා වනවා.

මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා, ඩියෝ උපාය මාර්ගික උපදේශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඩෙන්සිල් ඉන්ද්‍රජිත් පෙරේරා මහතා, සණස ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා සාමදානි කිරිවන්දෙනිය මහත්මිය සහ එම සඟරාවේ ප්‍රධාන කර්තෘ කුල ශ්‍රී කාරියවසම් ඇතුළු ක්ෂේත්‍රයේ ගෞරවනීය විශේෂඥයින් සහභාගී වූ අර්ථවත් සංවාදමය වැඩසටහනක් පැවැත්වීම මෙම උත්සවයේ විශේෂ අවස්ථාවක් වුණා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය හා සමාජීය අංශ ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති සණස ව්‍යාපාරයේ මුලපිරීමක් ලෙස, මෙම සඟරාව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ තීක්ෂණ බුද්ධිය සම්ප්‍රේෂණය කරන වේදිකාවක් ලෙස ජන හදවත් පෝෂණය කරනු ඇතයි අප බලාපොරොත්තුවක් වනවා.

සමුපකාර සංවර්ධනයේ අනාගතය හැඩ ගැස්වීමට අපේක්ෂා කරන ප්‍රකාශනයක් වන සණස හි සම්ප්‍රාප්තිය මෙලෙස සනිටුහන් කරමින් එක් වූ සියලු‍ දෙනා වෙත සණස මාධ්‍ය ජාලයේ විශේෂ ස්තුතිය ද පුද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ජනාධිපති කරලා.. හිරුණිකා පාර්ලිමේන්තු යවලා මම පස්ස බලන්නේ...
00:30
Video thumbnail
අශාන් - උෂාන් බලහත්කාරයෙන් පොඩි දරුවාට උදව් කරලා? කස්සප හිමිගෙන් ඇස් උඩ යන අනාවරණයක්
03:46
Video thumbnail
රාජ්‍ය සේවකයගේ පැත්තේ හිටගත්තු සීලරතන හිමි.
01:17
Video thumbnail
පළාත් පාලන ඡන්දෙන් අපි දිනනවා - කිරිඇල්ල සපත කරයි
01:23
Video thumbnail
සජිත් ජනාධිපති කරලා.. හිරුණිකා පාර්ලිමේන්තු යවලා තමයි - මම පස්ස බලන්නේ...
04:48
Video thumbnail
කඩුවෙල ආසනේ සංවිධායකයෙක් හිරුණිකාට කළ වාචික අකටයුතුකමට කට්ටියට ෆයර් වෙයි
03:27
Video thumbnail
මාලිමාව තාම ඉන්නේ වැඩ ඉගෙනගන්න ගමන් #npp
03:02
Video thumbnail
ඉදිරියේදී අපිට බලය ලබාගන්න පුළුවන් #hirunika_premachandra #shortsvideo #viralvideo
00:36
Video thumbnail
සන්ධානේ නායකයා වෙන්න ඕනි සජිත් ප්‍රේමදාස - හිරුණිකා ඇඬූ කඳුලින් කිව්ව කතාව
27:14
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#න නඩුවේ නිතිපතිගේ ක්‍රියාකලාපය ගැනකිරිඇල්ලගෙන් හෙළිදරව්ව
02:28

?