සමරිසි සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 5 ක් මරුට

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මියගොස් තවත් 18 තුවාල ලැබූ බව කොලරාඩෝ පොලිසිය පවසනවා.

සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් වෙඩි තැබීම සිදු කිරීමට හේතුව කුමක්දැයි පොලිසිය පවසා නොමැත. ගිලන් රථ 11 සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
3
හරි හිනා !
5
හම්මෝ !
1
මාර දුකයි !
7
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?