සමරිසි හා ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව ඇතුළු (LGBTQ) ප්‍රජාව පොලීසිය සමග කටයුතු කිරීමේ දී මුහුණදෙන අපහසුතාවන් වළක්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පොලිස් මූලස්ථානයේදී පවත්වා තිබෙනවා.
ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
1
1
1
1