සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර්ට කැබිනට් ඇමති ධුරයක්.

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට කැබිනට් ඇමති ධුරයක් ලබාදෙන බව සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කොලොන්නාවේ සංවිධානය කර තිබූ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

එම වීඩියෝව පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
14
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
7
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?