සභාපති නිසා ගොඩ ගිය තණමල්විල මාලිමා අයවැය

තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැය සභාපතිවරයාගේ තීරණාත්මක චන්දයෙන් සම්මතයි

තණමල්විල ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැයට පක්ෂව 17ක් සහ විපක්ෂව 17ක් හිමිව තිබුණා.

මෙලෙස ඡන්ද සංඛ්‍යාව සම වීම හේතුවෙන් සභාපතිවරයාගේ ඡන්දය ද විමසීම සිදු කරනු ලැබුවා.

ඒ අනුව සභාපතිවරයාගේ ඡන්දයත් සමඟ අයවැය සම්මත වූ අතර ඡන්ද විමසුමේදී සමගි ජනබලවේගයේ කාන්තා මන්ත්‍රීවරියක් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කිරීම නිසා සභාවේ උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?