සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ තීරණයක්

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය පහක් මත පැන වූ බදු සියල්ල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා ද බදු සහන සැලසීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එම නිවේදය පහතින්..

ada
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?