සනත් නිශාන්ත පිළිබද තීරණය දැනුම්දීමට දිනයක් වෙන් වෙයි

 රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සිතාසි නිකුත් කරන්නේද නැද්ද යන තීරණය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (13) ප්‍රකාශ කළා. ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
5
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?