සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන ඇප මත මුදා හැරේ

රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද (21) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හරින ලෙසටයි.මුදල් වංචා කිරීමේ සිද්ධියේ දෙවන සැකකරු වන සතොස හිටපු ප්‍රවාහන කළමනාකාරවරයා ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?