Fly high Get bonus Aviator Phone

සතොස භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළට

ලංකා සතොස මඟින් අලෙවි කරනු ලබන භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අද (15) දිනයේ සිට මිල පහත දමා තිබෙනවා.

මෙම මිල පහත දැමීම යටතේ,

රතු සහ සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00 කින්,
ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රුපියල් 55.00 කින්,
ආනයනික ටින් මාලු (ග්‍රෑම් 155) රුපියල් 10.00 කින්,
දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 20.00 කින්,
දේශීය අල කිලෝවක් රුපියල් 15.00 කින්,
ආනයනික අල කිලෝවක් රුපියල් 15.00 කින්,
ලංකා සතොස කිරිපිටි (ග්‍රෑම් 400) රුපියල් 10.00 කින්,
කඩල කිලෝවක් රුපියල් 5.00 කින්
මිල අඩුකර ඇති බවයි එම ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම සීනි කිලෝවක් රුපියල් 275.00 කට සහ බී ලූනු කිලෝවක් රුපියල් 400.00 කටත් මිල දී ගත හැකි බවයි ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ.

මෙම මි අඩු කිරීම අද (15) දිනයේ සිට දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?