සත්තු විකුණන තැනක හිටපු මාල ගිරව් 36 දෙනෙක්
විකිණීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

හික්කඩුව වනජීවි කාර්යාලට ලද තොරතුරක් මත ගාල්ල තනිපොල්ගහ ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවිකරණ ස්ථානයක තිබී මාල ගිරව් 36 දෙනෙකු සොයා ගැනීමට හැකිවිය. මොවුන් අලෙවි කිරීමට නොහැකි වන අතර මෙම ගිරා ජෝඩුවක් රුපියල් 1800,2000 2500 යන මිල ගනන් වලට විකුණන බව වනජීවී නිලධාරීන් පවසයි .

සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
3
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?