සජිත් ගැන ඇත්තටම දුක හිතුණා

කොළඹ දී පැවැති විරෝධතාව අතරතුර දී විපක්ෂ නායකවරයාට හූ කීම මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

හූ හඬ මැද්දේ ඔහු යන අයුරු දුටු විට තමාට ඇත්තටම දුක හිතුනු බවත්,එක්සත් ජාතික පක්ෂය මෙවැනි ක්‍රියාවක් අනුමත නොකරන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කලා.

විපක්ෂ නායක තනතුර මෙලෙස හෑල්ලුවට ලක්වීමට ඉඩ නොදිය යුතු බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?