සජිත්ගේ සොහොයුරියවත් CID ගෙන්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් වික්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියගෙන් ප්‍රශ්න කර තිබේ.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය කැඳවා පැය හතරක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?