Indian Premier League

සජිත්ගේ වේදිකාවට දමිතා ගොඩ වෙයි

ජනාධිපති, අගමැති, ඇමති තනතුරු නොමැති වුවද සමගි ජන බලවේගයට ජනතාව වෙනුවෙන් සේවය කළ හැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙහිදි ගාලු මුවදොර අරගලයේ ඉදිරිගාමී නායිකාවක වන රංගන ශිල්පිනී දමිතා අබයරත්න මහත්මිය සමගි ජන බලවේගය වේදිකාවට ගොඩ වී තිබේ.ඒ එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

බම්බලපිටිය හින්දු විද්‍යාලයටම බස් රථයක් පරිත්‍යාග කිරීම සඳහා මෙම උත්සව සභාව පැවැත්විණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?