සජබ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සමාරම්භක උත්සවය සජිත්ගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සමාරම්භක උත්සවය පසුගිය දා පැවැත් වුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති හර්ෂණ රාජකරුණා විසින් එය සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?