spot_imgspot_img
spot_img

සංඥා නොතකා ගිය පෞද්ගලික බස් රිය ඇනගෙන (වීඩියෝ)

මාර්ග සංඥා නොතකා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් ජීප් රථයක ගැටීමෙන් අනතුරුව මාර්ග සංඥා කණුවක ගැටීමෙන් ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

නුගේගොඩ, ගම්සභා හන්දියේ දී ඊයේ (18) රාත්‍රි 1.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් පසු බස් රථයේ රියදුරා පළාගොස් ඇති අතර, තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව බස් රථයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?