සංචාරක තහනමක්

අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රෙිලියාව විසින් ලංකාවට නොයන ලෙසට එරට වැසියන්ට රතු නිවේදන නිකුත් කොට තිබේ.

මේ දිනවල ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා ප්‍රබේදය මේ සදහා හේතු වී ඇත.

එක්සත් රාජධානිය පෙන්වා දී ඇත්තේ අවදානම අතින් තුන්වැනි මට්ටමේ ලංකාව සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?