බ්‍රසීලයේ ෆර්නාස් ලේක් නම් සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රසිද්ධ විලක් ආසන්නයේ ඇති විශාල කළුගල් පර්වතයක කොටසක් සංචාරකයින් රැගත් බෝට්ටු මතට කඩාවැටී තිබේ.
එහිදී බෝට්ටු දෙකක් මතට එම පර්වත කොටස කඩාවැටී තිබේ.
එම අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර 32ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවූ ස්ථානයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙන අරත විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තිදෙනෙකු අතුරුදන්වී ඇති බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2