Indian Premier League

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත්කර තිබෙනවා.

මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති, සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවශ්‍යවන අභියාචනා මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකි අතර, එම කාල සීමාව පසුව දැනුම් දීමට නියමිතයි.

WhatsApp Image 2025 03 14 at 3.41.57 PM
WhatsApp Image 2025 03 14 at 3.50.28 PM 1
WhatsApp Image 2025 03 14 at 3.50.28 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
4
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?