ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00න් පසු අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වන දින පැවැත්වීමට නියමිත අතර ජූනි 15 වන දින සිට ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?