ශාන් පුතාට ඇප

ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

මෙම සැකකරුවන් අද (21) දිනයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරී ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇත්තේ.

මේ අතර ශාන් පුතා නැමැත්තාට ගිනිඅවිය ලබා දුන් බව කියන සැකකාර පොලිස් නිලධාරියා ලබන අප්‍රේල් මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී නියෝග කළේ.

රැප් ගායක ශාන් පුතා නැමැත්තා සහ ඔහුගේ කළමණාකරු ගිනිඅවියක් සමඟ පසුගිය 14 වනදා අලුයම මීගොඩ ප්‍රදේශයේ දී හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු ශාන් පුතා සහ කළමණාකරු බව කියන පුද්ගලයා ප්‍රශ්න කිරීමට දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමටයි කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17
Video thumbnail
🔴BREAKING NEWS
01:26

?