ශ්‍රී ලාංකිකයනි සූදානම් වන්න! – සිනමාව දිග් විජය කළ රජු පැමිණෙයි

බොලිවුඩ් සිනමාව දිග් විජය කළ රජු ලෙස ලෙස සැලකෙන ශාරුක් ඛාන් මෙරටට පැමිණෙන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

‘සිට් ඔෆ් ඩ්‍රීම්ස්’ වෙබ් පිටුවෙහි ඊයේ (03) පළ කර ඇත්තේ මෙම වසරේ අගෝස්තු 02 වැනි දින ශාරුක් ඛාන් දිවයිනට පැමිණෙන බවයි.

2025 අගෝස්තු 02 වන දින මෙරට සිහින නගරයේ මහා විවෘත කිරීමේ උත්සවයේ දී විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශාරුක් ඛාන් එක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?