ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවයි.
මේ බව ඒ මහතා පැවසුවේ අද පාර්ලිමේන්තුවේදියි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
15
+1
5
+1
3
+1
3
+1
4