ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් පෙරහුරු තරඟයක් අද

පන්දුවාර 20 ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් පෙරහුරු තරඟයක් අද පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතයි.

ඒ අයර්ලන්ත කණ්ඩායම සමඟයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි මෙම තරගාවලිය ආරම්භ වනවා.

පන්දුවාර 20 ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය තමන් සහභාගි වූ පළමු පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් විය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින්.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ලබන ඉරිදා (16) පැවැත්වීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?