ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය බලන්න ප්‍රවේශපත් ගන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර ආරම්භවීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ප්‍රවේශ පත් නිකුත් කිරීම ලබන 22 වනදා සිටි ආරම්භ කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්..

316089789 1545204885957019 1154686320462604661 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?