AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 312 ක් පාකිස්තානය ලකුණු 91ක් පසුපසින්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.පළමු ටෙස්ට් තරගයේ පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සංචාරක පකිස්ථාන කණ්ඩායම දෙවැනි දිනය සදහා තරගය නිමා වන විට කඩුළු 5ක් දැවී ලකුණු 221ක් රැස්කර ගෙන සිටියා

අද දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි සාවුද් ෂාකීල් ලකුණු 69ක් සහ අගා සල්මන් 61ක් රැස්කර ගෙන සිටියේය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස්කර ගැනීමට සමත් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?